ලංකාවේ කොල්ලෝ හඬවමින් දෙවනි ඉනිමේ චූටි මැනිකේ... ශලනි ෆර්නෑන්ඩෝ.. යුග දිවියට... ඇයගේ අතගත් වාසනාවන්තයා මෙන්න.. (PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips Actress
By Sithumi Sep 11, 2023 05:25 PM GMT
Sithumi

Sithumi

Report

ශලනි ෆර්නෑන්ඩෝ කිව්වම නොදන්න කෙනෙක් නෑ. වැඩියෙන්ම ශලනි ෆර්නෑන්ඩෝ කිව්වත් නොදන්න බොහෝ දෙනෙක් ඇයව දන්නේ චූටි මැනිකේ කිව්වම.

දෙවනි ඉනිමෙන් තමයි ශලනිව හැමෝම අදුන ගත්තේ.ඉතින් ඇය යුග දිවියට පිවිසිලා තියනවා.

ඇයගේ ස්වාමියා ලෙස ඇගේ අත ගත්තේ හර්ශ උඩකන්ද මහතා.ඉතින් ඇයට සුබ යුග දිවියක් ප්‍රාර්තනා කරනවා.

ඇයගේ විවාහ දිවියේ ඡායාරූප පහතින් බලන්න,

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha