තාත්තෙක්ට මේ වගේ දෙයක් කරන්න පුලුවන් ද දෙයියනේ - තම දියණියට කළ දේ නිසා වසර 16කට පසු පියෙක්ට අත්වුණ ඉරණම..

Sri Lanka Police Kandy Sri Lanka Sexual harassment
By krishani Nov 13, 2023 05:03 PM GMT
krishani

krishani

Report

වසර 16 කට පමණ පෙර දැරියක් අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී සිටි දෙදරු පියෙකුට වසර 30ක සිරදඩුවම් ලබා දී ඇත.

ඒ මහනුවර මහාධිකරණ විනිසුරු දර්ෂිකා විමලසිරි විසින් ය.

එමෙන්ම සැකකරුට එරෙහිව ඉදිරිපත්ව තිබූ අධිචෝදනා 03ටම වරදකරු වීම හේතුවෙන් රුපියල් 45,000 ක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබෙනවා.

එය ගෙවීමට අපොහොසත් වුවහොත් තවත් වසරක සිර දඬුවමක්ද විත්තිකරුට නියම කිරීමට පියවර ගෙන ඇත.

2007 වසරේදී අදාල දැරිය අපයෝජනයට ලක් කර ඇති බවට නීතිපතිවරයා විසින් සැකකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත.

මෙලෙස සිර දඩුවම් නියම වූයේ මහනුවර කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්ට ය.

ReeCha