මේ ගුවන් තොටුපළවල් තාවකාලිකව වසා දැමේ

Report

යුක්රේනයෙන් එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයක් හේතුවෙන් රුසියාවේ මොස්කව් නුවර පිහිටි ගුවන් තොටුපළ කිහිපයක් තාවකාලිකව වසා දැමීමට සිදු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විශේෂයෙන්ම, මොස්කව්හි පිහිටි ගුවන් තොටුපළ හතරෙන් තුනක් තාවකාලිකව වසා දමන ලද අතර, වුනුකෝවෝ  ප්‍රධාන ගුවන් තොටුපළ ද වසා දමා ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතියේ ක්‍රියාකාරිත්වය මඟින් මෙම ප්‍රහාරය සඳහා යොදාගත් යුක්‍රේන ඩ්‍රෝන යානා 27 ක් විනාශ කළ බවද වාර්තා වේ.

ඉතිහාසගත දිනය - මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

ඉතිහාසගත දිනය - මධුරෝ සහ බිරිඳ අද අධිකරණයට

මධුරෝගෙන් පසු කියුබා රජයට ට්‍රම්ප්ගෙන් රතු එළියක්

මධුරෝගෙන් පසු කියුබා රජයට ට්‍රම්ප්ගෙන් රතු එළියක්