මුහුදේ දියයට නිර්මාණය කරන ලද මූර්ති (PHOTOS)

By Sewvandhi Nov 20, 2023 08:56 AM GMT
Report

කෙන්ට් හි කලාකරුවෙකු කැරිබියානු මුහුදේ දිය යට මූර්ති ස්ථාපනයක් නිර්මාණය කර තිබෙනවා .,

මෙම නිර්මාණය Granada හි ප්‍රාදේශීය ප්‍රජාවේ සාමාජිකයින්ගේ ජීවමාන ප්‍රමාණයේ මූර්ති 25 කින් සමන්විත වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

කැන්ටබරි හි මූර්ති ශිල්පී Jason deCaires Taylor විසින් මෙම කලා කෘතිය නිර්මාණය කර ඇති බවයි වාර්තා වන්නේ එය Coral Carnival ලෙස නම් කර ඇති බව සඳහන් ස්වර්ණාභරණ, සීකුවින්ස් සහ පිහාටු වලින් සරසා ඇති මෙම මූර්ති ඉහළ ශ්‍රේණියේ මල නොබැඳෙන ද්‍රව්‍ය භාවිතයෙන් නිර්මාණය කර ඇති බවයි ඔහු පවසන්නේ.

Grenada සංචාරක අධිකාරියේ (GTA) ප්‍රධාන විධායක නිලධාරී Randall Dolland පැවසුවේ,

“මෙම ව්‍යාප්තිය නරඹන්නන්ගේ අත්දැකීම වැඩි දියුණු කරනවා පමණක් නොව, අපේ ජාතියේ සංස්කෘතික සම්බන්ධතාවය ගැඹුරු කරන බවයි.”

GalleryGalleryGallery