අනිද්දා විශේෂ පාසල් නිවාඩුවක් ගැන දැනුම් දීමක්..නිවාඩුව ලැබෙන්නෙ මෙහෙමයි.

Report

දීපවාලී උත්සවය හේතුවෙන් අනිද්දා (01) මධ්‍යම සහ ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට නිවාඩු ලබාදෙන බව පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් දැනුම් දී තිබෙනවා.

ඒ, 31 වැනිදාට යෙදී ඇති දීපවාලි උත්සවය වෙනුවෙන් බවයි පැවසෙන්නේ.

මේෂ, තුලා සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..ලග්න 06කට මල් 07යි.

මේෂ, තුලා සහ කුම්භ ලග්න හිමියන් අද දැඩි කල්පනාවෙන් වැඩ කරන්න..ලග්න 06කට මල් 07යි.


ඒ වෙනුවට ලබන මස 09 වැනිදා සෙනසුරාදා පාසල් පැවැත්වෙනු ඇති බව ද දැනුම්දී ඇත.