සිසුවියන් පිරිසක් අන්තර්ජාලය හරහා අපයෝජනය කළ 28 හැවිරිදි තරුණයෙකු අල්ලයි.

By Aruna Jul 08, 2021 01:37 AM GMT
Report

පිටබැද්දර ප්‍රදේශයේ පාසලක සිසුවියන් පිරිසක් අන්තර්ජාලය හරහා අපයෝජනය කළ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් තඹුත්තේගම ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 28 හැවිරිදි වියේ පසුවන අයෙක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now