දියණියගෙන් මොහොතකට නිදහස් වූ දිනක්ෂියි සාරංගයි සමාජ මාධ්‍ය කළඹයි..නවතම ඡායා රූප පෙළ මෙන්න.(PHOTOS)

Gossip Dinakshi Saranga
By Aruna Dec 23, 2021 08:57 AM GMT
Report
187 Shares

සාරංග දිසාසේකර වගේම දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම සමාජ මාධ්‍යට විවිධ අයුරින් ඡායාරූප මුදාහරින චරිත දෙකක්.

ජනතාවගේ ආකර්ෂණය ගන්න ඒ විදිහට සමාජ මාධ්‍යට මුදාහරින ඡායාරූප නිසා ඇතැම් විට මේ දෙන්නාට චෝදනා එල්ල වෙනවා.

කොහොම නමුත් මේ දෙන්නා නම් ඒ වචනවලට සැලෙන්නේ නැහැ.

ඊට හේතුව ඔවුන්ට ආදරේ කරන රසිකයින් පිරිසකුත් ඉන්න නිසා.

අලුත් විලාසිතා එක්ක සමාජ මාධ්‍ය ඡායාරූප වලින් සරසන සාරංග හා දිනක්ෂිගේ අලුත්ම ඡායාරූප කිහිපයක් පහතින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery