සම්පත් මනම්පේරී අධිකරණයට භාරවෙයි

Report

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.

ඔහු අධිකරණයට භාර වන බවට, ඔහුගේ නීතිඥවරුන් විසින් පසුගිය 15 වන දා අභියාචනාධිකරණයට දැනුම් දී තිබුණේ ඔවුන් විසින් ගොනු කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම දැනුම් දීමෙන් දින දෙකකට පසුව ඔහු මෙලෙස අධිකරණයට ඉදිරිපත් වී ඇත.

එමෙන්ම මෙම  චෝදනා එල්ල වීමත් සමග සම්පත් මනම්පේරි මහතාගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෑතකදී පියවර ගෙන තිබිණි.

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක් ජලය නෑ - ප්‍රදේශ ටික මෙන්න

හෙට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක් ජලය නෑ - ප්‍රදේශ ටික මෙන්න

වෙඩි තියමින්, කප්පම් ගනිමින් ගමම බය කළ 'කොමනා' මාට්ටු

වෙඩි තියමින්, කප්පම් ගනිමින් ගමම බය කළ 'කොමනා' මාට්ටු

නිල නිවාසවලින් යන්න බෑ කිව්වට මම හිතන්නේ ඔක්කොටම රජයේ ගෙවල් තියෙනවා මේක ඇබ්බැහියක් - නලින්ද

නිල නිවාසවලින් යන්න බෑ කිව්වට මම හිතන්නේ ඔක්කොටම රජයේ ගෙවල් තියෙනවා මේක ඇබ්බැහියක් - නලින්ද