රජයෙන් ලැබෙන දීමනා එකම ගිණුමකට..

Report

මහජන ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ජාතික ජන බලවේගයේ අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ සියලු දීමනා එක ගිණුමකට යන බවයි.

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

"විකුණන තෙල් ලීටරය ගානෙ ණය.." - හැම මාසෙම ඉන්ධන වලට වෙන දෙය..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

ඉදිරි පැය 36 තීරණාත්මකයි?. ඇට්ටි හැලෙන්නම දෙයි ද?. රෑ වෙන දෙය මෙන්න..

නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වූ ඒ ගමන ඉදිරියට ගෙන යන බව ඔහු සදහන් කළේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (20) මාධ්‍යවේදීන් අමතමින් ය.

එමෙන්ම, ජනාධිපතිවරයා ද එම පිළිවෙත අනුගමනය කරන බව සදහන් කළ ඒ මහතා එම මුදල් බොරැල්ල ප්‍රදේශයේ ගිණුමක තැන්පත් කර මහජන සේවය සඳහා යොදවා ඇති බව පැවසීය. 

You May Like This Video👇