අනුර දින්නේ කුමන්ත්‍රණයකින්?. 2024 වුණේ මොකක්ද?.. එතකොට ඩොලර් ගුවන් යානා වලින් උගන්ඩාවට ගෙනිච්ච කතාව මොකක්ද?. (VIDEO)

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මේ රට පසුගිය වකවානුවේ කඩාවැටීමට කුමන්ත්‍රණය කිරීමට උපදෙස් දුන්නේ කවුද? කියන කාරණා හොඳින් තේරම්ගෙන මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඡන්දය භාවිතා කළ යුතු බවයි.

"මට වයස 83යි.. එදා වගේ දුවලා පැනලා යන්න බෑ.. හැබැයි වාඩි වෙලා වැඩ කරන්න පුලුවන්.." - පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් එන ලොකුගේ..(VIDEO)

"මට වයස 83යි.. එදා වගේ දුවලා පැනලා යන්න බෑ.. හැබැයි වාඩි වෙලා වැඩ කරන්න පුලුවන්.." - පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවෙන් එන ලොකුගේ..(VIDEO)


ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ය.

එහිදි මහලේකම්වරයා කියා සිටියේ 2015 සිදුවූ කුමන්ත්‍රණය ඒ ආකාරයෙන්ම මේ වන විට සිදුවුවාදෝ කියන සැකය යම්කිසි ආකාරයකින් තිබෙන බවයි.

නොහිතපු විදිහට, උන් හිටි තැනුත් අහිමි කළ.. රටම හොල්ලපු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..

නොහිතපු විදිහට, උන් හිටි තැනුත් අහිමි කළ.. රටම හොල්ලපු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න..


එමෙන්ම 2015 දී වගේම මේ අවස්ථාවේදිත් දිගින් දිගටම ජාතික දේපළ හොරකම් කර ඇති බවත් මේ රටේ විදේශ විනිමය ගුවන් යානාවලින් වෙනත් රටවලට ගෙනගියා වගේ මහා අසත්‍ය චෝදනා නගලා ජනමනස විකෘති කරලා ලබාගත්ත ඡන්දයක් හැටියට අපිට පේන්නේ යැයි ඔහු කියා සිටියේ ය.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.

රටේ තත්ත්වය තාම අවිනිශ්චිතයි.. පාසල් යළි ආරම්භ වෙන්නෙ කවද්ද?. හෙටත් අද වගේම වැසෙයි ද?.


කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.