හීන දිනන තුරු දින ගණින ඒ දෙන්නාටම අද විශේෂ දවසක්... හැමෝම ආදරය කරනි සදනි පෙම්වතා එක්ක අද කරපු විශේෂ වැඩෙ...(PHOTOS)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Sep 04, 2023 11:31 AM GMT
Sithumi

Sithumi

Report

පියත්ගේ ආදරයත් එක්ක දවසින් දවස ගෙවීගෙන යන ජීවිතය ඇයට නම් ගොඩක් සුවිශේෂීයි. ඒත් එක්කම ඔහුගේ ජීවිත‍යේ මේ තරම් වැදගත් දවසක් ඇයට කොයිතරම් නම් වටිනවද ඇතිද.. බලන්නකෝ ඒ දෙන්නගේ ආදරේ.

ඉතින් අද දවසේ උපන්දිනය සමරන ඇගේ ආදරය පියත් වෙනුවෙන් සුබ පැතුමක් එක්කරන්න සඳනි අමතක කරලා නෑ... සඳනිගේ ආදරය ඉදිරියේ පියත් ගොඩක් සංවේදී කෙනෙක් කියලා බොහෝ අවස්තාවලදී ඇය කියලා.

ඒ වගේම මේ දෙන්නා එකතු වෙලා රසිකයන්ට ලබාදුන්න ආදරණීය ගීතත් බොහෝමයි... මේ ඔක්කොම කතා මැද එක කූඩුවක ලස්සනට ජීවත් වෙන්න ඒ දෙන්නා දකින හීන හැමදාම වගේම අදත් තව තව වැඩි වෙන්න ඇති...

ඉතින් සඳනි පියත් දෙන්නාගේ විවාහයත් එයාලා හිතනවා වගේම ඉක්මනින් ලස්සනට පවත්වන්න සූදානම් වෙනවා කියලා තමයි ආරංචිය තියන්නේ. සදනි පියත් විවාහය ගැනත් ප්‍රේක්ෂකයන් නම් හරිම උනන්දුවෙන් තමයි ඉන්නේ.

- සිතුමි - 

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha