පාරක් මැද කම්බි වැටක් ගසා වසා දමයි - මෙරටින් ඇසෙන අමුතු පුවත..

Sri Lanka
By Sewvandhi Sep 02, 2023 08:54 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රන්දිය උයන සහ කරල් අමුහේන යන ප්‍රදේශ යා කෙරෙන හෝමාගම මීගොඩ නඩුහේන, මාර්ගයක් කණු සිටුවා කම්බි වැටක් ඇද වසාදමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

මෙම කටයුතු සිදුකර ඇත්තේ හෝමාගම ප්‍රාදේශීය සභාව විසින් බවයි  ප්‍රදේශවාසීන් පවසන්නේ.

ඔවුන් පවසන්නේ වසර 60ක පමණ කාලයක සිට තමන් මෙම මාර්ගය භාවිත කළ බවය.

නමුත් මෙවැනි මාර්ගයක් පිළිබඳ කිසිඳු ලේඛනයක සඳහනක් නොමැති බව හෝමාගම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පවසයි.  

ReeCha