ඉහල පහල ගිය බොරතෙල් මිලට අද සිදු වූ දේ

Report

 ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඩබ්ලිව් ටී අයි වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 65.52ක් ලෙසයි.

එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැක්වුණේ ඩොලර් 67.77ක් ලෙසයි.

විදුලිබල මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්

විදුලිබල මණ්ඩලයෙන් වැදගත් දැනුම්දීමක්

Strait of Hormuz වසා දැමීමේ අවදානම සමඟ මෙලෙස මිල ඉහල යාමක් දක්නට ලැබෙනවා.

එසේම මේ සඳහා ඉරාන - ඊශ්‍රායල් යුදමය තත්ත්වය ද බලපෑම් කර තිබෙනවා. 

සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය

සියලුම ඉන්ධන පිරවුම්හල්වලට පොලිසිය