වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට පහල යන දේ..නව මිල ගණන් ලැයිස්තුව මෙන්න..

By Aruna Aug 15, 2022 11:09 PM GMT
Report

අද (16) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වී අලෙවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ගවල මිල ගණන් රුපියල් 5කින් අඩුකිරීමට පියවර ගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය වාර්තා කරන ආකාරයට එක් එක් සහල් වර්ගවල කිලෝවක මිල වෙනස්වන්නේ පහත දැක්වෙන ලෙසය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery