සුව කළ නොහැකි දරුණු ලිංගාශ්‍රිත ලෙඩක් ඉහළට
ශ්‍රී ලංකාවේ එච්.අයි.වී. ආසාදිතයින් වාර්තා වීම මේ වනවිට ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.
මෙම තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය ජේ.සී.එම්. තෙන්නකෝන් මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ ජනගහනයේ අවුරුදු 15 සිට 24 අතර වයස් කාණ්ඩයේ එච්.අයි.වී. ආසාදිතයින් වැඩිවීමේ ප්‍රවණතාවයක් පෙනී යන බවයි.