ජනපති සහ අගමැති ඉවත් විය යුතු බව පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරේ..! තාවකාලික ජනපතිවරයෙකු පත් කර ගැනීමට සැරසේ - රවුෆ් හකීම්

Report

මේ වන විට පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අගමැති සහ ජනපති ඉවත් විය යුතු බවට පක්ෂ නායකයින් තීරණය කළ බව Twitter පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා  දැනුම් දෙනවා.

එම පණිවිඩය..

"..කථානායක නිල නිවසේ හදිසි පක්ෂ නායක රැස්වීමක්. PM, AKD සහ සුමන්තිරන් ඇතුළු තවත් නායකයින් කිහිප දෙනෙක් විශාලනය හරහා සහභාගී වූහ. ජනපතිට සහ අගමැතිට ඉල්ලා අස්වෙන්නැයි තීරණයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කථානායකවරයා තාවකාලික ජනාධිපති ධූරයේ වැඩ භාරගැනීමට නියමිතයි. සර්ව පාක්ෂික ආණ්ඩුවකට පක්ෂ නායකයන් වහා එකඟ විය යුතුයි. මෙය දෝෂ කිහිපයක් ඇති අතර විකල්ප කිහිපයක් සාකච්ඡා කරමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකී.."

මීට ස්වල්ප වේලාවකට පෙර එතුමා මෙම පණිවිඩය නිකුත් කර තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now



Gallery