ජනපතිගෙන් හදිස්සි ගැසට් නිවේදනයක්. - විදුලිය සහ ඉන්ධන ගැන ගත් විශේෂ තීරණය මෙන්න.

Report

විදුලි බල සැපයීම සම්බන්ධ සියලු සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

හිමිකරුවෙකුත් නැති මෙච්චර වටින දෙයක් ? කටුනායක ගුවන් තොටුපොලෙන් හොයාගත්ත දේ බලන්නකෝ. - (PHOTO)

හිමිකරුවෙකුත් නැති මෙච්චර වටින දෙයක් ? කටුනායක ගුවන් තොටුපොලෙන් හොයාගත්ත දේ බලන්නකෝ. - (PHOTO)


මෙම සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා විසින් ඊයේ (04)දිනයේ නිකුත් කරනු ලැබුවා.

ඒ, අනුව මෙම ගැසට් නිවේදනය මගින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින්,දෙපාර්තමේන්තුවකින්,පළාත් පාලන ආයතනයකින්,සමුපකාර සමිතියකින් හෝ ඒවායේ ශාඛාවකින් සපයනු ලබන මෙම සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවා බවට පත්කර ඇත.

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)

හැමෝම හොයපු පියුමි හංසමාලිගේ ක්‍රීම් 35,000 x 25,000 කතාවේ බොරුව එළියට?. - කුරියර් සේවයේ ප්‍රධානියා ඇත්ත වමාරයි. - (VIDEO)



Gallery