‘‘බණ්ඩාරගමදී පැහැරගෙන ගාල්ලෙදී මරලා දැම්මා’’
By Hashini
පසුගියදා පොලිස් අත් අඩංගුවට ගැනීමක් අතරතුරදී මියගිය බව කියන වාද්දුවේ සංජීව යන අයගේ මරණය සහ පොලිසියේ තවත් එවැනි ක්‍රියාකාරකම් කිහිපයක් පිළිබඳව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් මෙසේ අදහස් පළ කරන ලදී.