දේශපාලන බලපෑම්? සභාපතිවරයකු ඉල්ලා අස්වෙයි

Report

මහාචාර්ය සමන් සේනවීර මහතා ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙසත්, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙසත් සේවය කල තම තනතුරුවලින් ඉල්ලා අස්වී ඇත.

වෙඩි නොවදින BMW එකකින් බැස්ස අගමැතිනිය - මෝඩිටත් එහා ගිය ආරක්ෂාවක්නේ

වෙඩි නොවදින BMW එකකින් බැස්ස අගමැතිනිය - මෝඩිටත් එහා ගිය ආරක්ෂාවක්නේ

මහාචාර්ය සමන් සේනවීර මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට යොමුකර ඇත.

තමන්ට එල්ලවූ දේශපාලන බලපෑම් මත තවදුරටත් කටයුතු කරගෙන යාමට නොහැකි නිසා සභාපති සහ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ බව මහාචාර්ය සමන් සේනවීර පවසයි.

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන මහාචාර්ය සමන් සේනවීර ඔස්ට්‍රේලියාවේ සේවයේ කල අතර නව රජය බලයට පත්වීමෙන් පසු ඔහු ජාතික විද්‍යා පදනමේ සභාපති සහ ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය.

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක

මීට පස්සේ දිවයින පුරා පාසල්වල සහ විශ්වවිද්‍යාලවල ප්‍රවාහනය වෙන්නේ මෙහෙමයි, විශේෂ නිර්ණායක