රන්දෙණිගල දරුණු බස් අනතුරක් - 12ක් රෝහලේ

Report

රන්දෙණිගල 36 වන සහ 37 වන කණුව අතර ඇගලුම් කර්මාන්ත ශාලාවකට අයත් පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

අද (29) රාත්‍රීයේ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් සමග මෙම අනතුර සිදුව ඇත.

බස් රථය මාර්ගයේ තිබු ගල් වැටියක ගැටී අනතුරට ලක්ව ඇති අතර, බසයෙ හි සිටි පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා කැන්දකැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

එයාගේ ලොක්කා ප්‍රභාකරන් මගේ ලොක්කා මහින්ද අපේ එක්කෙනා එයාගේ එක්කෙනාට ගැහුවා

භයානක ලෙඩක් ඒ පාර ඉන්දියාවෙන් බෝවන රෝගයක් හැමෝම පරිස්සමෙන්

භයානක ලෙඩක් ඒ පාර ඉන්දියාවෙන් බෝවන රෝගයක් හැමෝම පරිස්සමෙන්