මහ භාණ්ඩාගාරයෙන් රු.කෝටි 500ක්.. ජනතාවට සතුටු වෙන්න පුලුවන් දෙයක්.. රජය කරන්න යයි..

Report

කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මේ සතිය තුළ වී සඳහා පාලන මිල නියම කරන බවයි.

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

විශ්‍රාම වැටුප ඉවත් කරයි?. කරන්න යන දෙයක් මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

වාහනවල බදු වැඩි කරත් හරි.. ගෙවල්වල තියෙන වාහනවල මිලට වෙන දෙය මෙන්න..

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සදහන් කළේ වී මිල දී ගැනීමට මහ භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි 500ක් ද ලැබි ඇති බව ය.

You May Like This Video👇