හෙට ගිහින් ඡන්දය දැම්මට පස්සේ මෙන්න දේ නම් කරන්න බෑ.. තහනම්..

Election Commission of Sri Lanka Election Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By krishani Sep 20, 2024 05:44 PM GMT
krishani

krishani

Report

මැතිවරණ කොමිසම ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට ඡන්දය ප්‍රකාශය කිරීමෙන් අනතුරුව සහ ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් වී අදාළ කටයුතු නිමවන තුරු කණ්ඩායම් ලෙස ප්‍රසිද්ධ ස්ථානවල රැදී නොසිටින ලෙසයි.

දෙයියනේ.. මෙච්චර ගාණකින් වැඩි වෙයි කියලා නම් හිතුවෙ නෑ.. පවුමක මිල කීය ද ඇහුවොත් ඇස් උඩ යයි..

දෙයියනේ.. මෙච්චර ගාණකින් වැඩි වෙයි කියලා නම් හිතුවෙ නෑ.. පවුමක මිල කීය ද ඇහුවොත් ඇස් උඩ යයි..


හෙට (21) පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසීම සම්බන්ධයෙන් අද (20) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මේ බව සඳහන් කළේ ය.

එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..

එකවරම මේ මොකක්ද වුණේ?. බලන් ඉද්දී, තෙල් මිල පහළට..


කෙසේ වෙතත්, එහිදී ඔහු වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ උදෑසනම ඡන්දපළට ගොස් ඡන්ද භාවිත කරන ලෙසයි.