ජනපති ප්‍රධානත්වයෙන් අද කොළඹදී විශේෂ සමුළුවක් - වෘත්තීය සමිති නියෝජිතයනුත් එක්වෙයි

Report

“අපේ ආණ්ඩුවට වසර දෙකයි - සියලු දෙනාට ප්‍රගතිය” යන තේමාව යටතේ සංවිධානය කරනු ලබන ජාතික වෘත්තීය සමිති සමුළුව අද (07) පැවැත්වීමට නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව පෙරවරු 9.30ට කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් සපිරීම නිමිත්තෙන් මෙම සමුළුව සංවිධානය කර ඇති අතර, ඒ සඳහා වෘත්තීය සමිති ක්ෂේත්‍රයේ නියෝජිතයන් රැසක් සහභාගී වීමට නියමිත බව සඳහන්.

ජාතික රෝහල ජලයෙන් යටවූ ඇත්ත හේතුව හෙළිවෙයි - නොරිස් ඇළේ කුණු සහ අනවසර ඉදිකිරීම් නිසා රෝගීන් අමාරුවේ

ජාතික රෝහල ජලයෙන් යටවූ ඇත්ත හේතුව හෙළිවෙයි - නොරිස් ඇළේ කුණු සහ අනවසර ඉදිකිරීම් නිසා රෝගීන් අමාරුවේ

ආනයන අපනයන ක්ෂේත්‍රයේ නියුතු අයට අලුත් ආරංචියක් - කඩදාසි ලිපිගොනු වෙනුවට ඩිජිටල් ක්‍රමයක්

ආනයන අපනයන ක්ෂේත්‍රයේ නියුතු අයට අලුත් ආරංචියක් - කඩදාසි ලිපිගොනු වෙනුවට ඩිජිටල් ක්‍රමයක්