පැතිරීම වැළැක්වීමට පියවර ගන්න- ජනපති කියයි
Gotabhaya rajapaksha
Xpress ship
sri lanka ship fire
By Sithumi
කොළඹ වරායට ආසන්න මුහුදේ දී ආපදාවට ලක්වූ එම් .වී එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවෙන් සමුද්‍රයට තෙල් පැතිරයාම වැළැක්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අද ( 26) පෙරවරුවේ උපදෙස් දුන්නේය.
එවැනි ආපදා කළමනාකරණය කිරීමට ලොව වෙනත් රටවල් අනුගමනය කළ ක්‍රමවේද ගැන සැලකිලිමත් වන්නැයි ද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |