අද දහවල් 12හේ සිට ඉදිරි පැය 36 මුළු රටටම තීරණාත්මකයි..

Report

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම අද (14) දහවල් 12.00න් අවසන් කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට පුද්ගලයින් 36 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි, මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.

වැටුප් වැඩි කරමින් විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරයි..වැඩිවන ගණන මෙන්න.


මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, පිළිගත් දේශපාලන පක්ෂ 19ක් සහ වෙනත් දේශපාලන පක්ෂයක් ඒ අතර වන බවයි.

ස්වාධීන අපේක්ෂකයින් ලෙස පුද්ගලයින් 16 දෙනෙකු ද ඉදිරි ජනාධිපතිවරණය සඳහා මේ වන විට ඇප මුදල් තැන්පත් කර ඇත.

එළැඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (15) පෙරවරු 9.00ට ආරම්භ කිරීමට නියමිත එදින අතර පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදුකිරීමට නියමිතයි.

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..

මධුසමයට යන්න ගිය මනාලියට ඇගිල්ල තියන්න බැරිවී සිදුවූ ඉරණම..තරුණිය හඬා වැටෙමින් ඉල්ලූ දේ..


මේ අතර වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, නාමයෝජනා භාරගන්නා දිනයේ දී මැතිවරණ කාර්යාලය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද සැලසුම් කර ඇති බවයි.