පෙම්වතිය විසින් පෙම්වතාව බීච් එකේදි කරට අරගෙන..සමාජ මාධ්‍ය කැළඹූ සිදුවීම මෙන්න..(PHOTOS)
By Aruna
සාමාන්‍යයෙන් ඡායාරූප ගන්නකොට පෙම්වතා පෙම්වතියව ඔසවා ගන්නවා.
පෙම්වතියට සිහින් සිරුරක් තියෙනවා නම් ඇයව පහසුවෙන් ඔසවා හන්න පුළුවන්.
පෙම්වතිය තරබාරු වැඩි නම්? සැලෙනවාද? නැහැ.
එහෙනම් පෙම්වතියට පුළුවන් පෙම්වතාව ඔසවාගෙන ඡායාරූප ගන්න.
ඒ අපූරු වැඩේ කරපු යුවලකගේ ඡායාරූප මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
මේ ඡායාරූපවල පෙම්වතා පෙම්වතියව ඔසවා ගන්නවා වෙනුවට පෙම්වතාව ඔසවාගෙන ඉන්නේ පෙම්වතියයි.
පහත දැක්වෙන්නෙ ඒ ඡායාරූප...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




