තැපැල් වර්ජනය අඛණ්ඩව - ගුවන් සේවා සේවකයින් අතිකාලයෙන් ඉවත්වෙයි

Report

අතිකාල දීමනාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුවක් මුල්කර ගනිමින් සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.

මේ අනුව, සංගමයේ සියලුම සාමාජිකයින් අතිකාල සේවාවලින් ඉවත් වී ඇති බව සිවිල් ගුවන් සේවා වෘත්තීය සේවක සංගමය පවසයි. එම ගැටලුවට ස්ථිර විසඳුමක් ලැබෙන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවද එම සංගමය අවධාරණය කරයි.

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

අපේම සල්ලි වලින් මහින්ද හදපු උගන්ඩාව..ඩොලර් ට්‍රිලියන 12ක් වටිනා රන්...

මේ අතර, තම ඉල්ලීම් සම්බන්ධ සංදේශයක් අද (29) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය භාරදීමට සැලසුම් කර ඇත.

තැපැල් මූලස්ථානය ඉදිරිපිට අද පෙරවරුවේ පැවැත්වෙන උද්ඝෝෂණයකින් අනතුරුව, එම සංදේශය භාරදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පාගමනින් යාමට එම සංගමය කටයුතු යොදා ඇත.

සහල් හිගයක්... පාලන මිල වෙනස් වීමේ අවදානමක්...

සහල් හිගයක්... පාලන මිල වෙනස් වීමේ අවදානමක්...

ඉල්ලීම් 15ක් මුල්කර ගනිමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය විසින් ඊයේ (28) පස්වරුවේ සිට දිවයින පුරා දෙදින සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත. 

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි

"මම එයාගේ මූණ බලන්නෑ.. කාලකණ්නි නිළියෝ" - මාලනී බලන්න ආ කුමාර ආවේගශීලි වෙයි