ජනප්‍රිය ශලනි තාරකා විවාහ වෙනකල් බලන් හිටිය හැමෝටම අද ඒ දිනය උදාවෙයි.. ඇය විවාහා වුණ වාසනාවන්තයා මෙන්න.... විවාහයේ ජායාරූප පෙළක්(PHOTOS)

Gossip Today SL Actress Gossips
By Wayomi Aug 17, 2023 05:45 AM GMT
Wayomi

Wayomi

Report

ශලනි තාරකා කියන්නේ හැමෝම ආදරය කරන නිළියක්. ඇය ලගදිම විවාහා වෙන්න යන බව බොහෝ තැන් වල පලවුණා. ඉතින් අද ඒ දිනය උදාවෙලා. ශලනිගේ විවාහය අදයි.

ඇය මේ දක්වා ඇගේ පෙම්වතා කව්ද කියලා එළිදැක්වුයේ හෑ. ඔහු රංගනයට සම්බන්ද කෙනෙක් නෙමෙයි.

ඔවුන් දෙදෙනා පිළිබද බොහෝ දෙනා සෙව්වත් මීට පෙර කාටවත්ම කියන්න පුලුවන් වුණේ නෑ ඒ කව්ද කියලා. ඔන්න ඉතින් අද ඒ දවස උදා වුණේ මේ විදියට

ඒ ලස්සන මංගල දිනයේහි ජායාරූප පහතින් බලන්න.


ශලනි තාරකා එයාගේ වෙඩින් එකේ දෙවනි මනමාලියෝ ටික එළි දක්වයි.. වාසනාවන්තියෝ ටික මෙන්න... (PHOTOS) - ගගන 


- සිතුමිණි - 

GalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha