පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.. වහාම විකල්ප මාර්ග භාවිතා කරන්න.

Police Weather Kurunagala Daduruoya
By Aruna Nov 25, 2021 05:22 AM GMT
Report

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් කුරුණෑගල - අනුරාධපුර මාර්ගයේ එබවලපිටිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

කුරුණෑගල සිට පුත්තලම මාර්ගය ඔස්සේ පාදෙනිය හරහා නිකවැරටිය, දළදාගම, ඔස්සේ මෙන්ම කුරුණෑගල සිට වැල්ලව ඔස්සේ පොල්පිතිගම හරහා මහව ප්‍රදේශයට පැමිණ අනුරාධපුරයට ගමන් කළ හැකි බව පොලීසිය ප්‍රකාශ කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now