පියුමි හංසමාලි නැවතත් රංගන ශිල්පිනියක් සමඟ පැටලෙයි..(PHOTOS )

Gossip Today Piumi Hansamali SL Actress Gossips
By Sithumi සති 1 කට පෙර
Sithumi

Sithumi

Report

රංගන ශිල්පීන් අතර අලුතින් ධනවත් ව්‍යාපාරික කාන්තාවක ලෙස හා අන් අයට උදව් කරන අයෙකු ලෙස ප්‍රකටව සිටින සමාජ මාධ්‍ය පුවත් මවන්නියක වන පියුමි හංසමාලි පසුගියදා සජිත් ප්‍රේමදාස වෙතින් සුසන්තා චන්ද්‍රමාලිට ආධාර ලැබීමේ අවස්ථාව විවේචනයට ලක් කර තිබේ.

ඇයගේ මතය අනුව දේශපාලන අවශ්‍යතාවක් මත තමන්ට ආධාර අවශ්‍ය බවට සුසන්තා මහත්මිය ප්‍රසිද්ධ කර ඇති බවත් එම අවස්ථාවේ තමන්ගේ උදව් ලබාගන්නට හැකිව තිබියදීත් හිතාමතා මගහැර දේශපාලකයාගේ ප්‍රචාරණය වෙනුවෙන් වෙහෙසුණ බව තේරුම් ගිය බවත් ඇය චෝදනා කර තිබේ.

මේ ගැන පියුමි ඇගේ නිල ෆේස් බුක් පිටුවේ පළ කරතිබෙන පෝස්ටුව පහතින්

Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery Gallery