ලංකාවේ ජනප්‍රියම නිළියක් වෙන උදාරිගේ හැමෝම මවිත කරපු වැඩේ. .. බලන්නකෝ ඇගේ දක්ෂතාවය.

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Nov 04, 2023 11:33 AM GMT
Sithumi

Sithumi

Report

උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ ලංකාවේ ජනප්‍රියම නිළියක් ඇය මේ වන විට බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තියනවා.

මේකට හේතුව තමයි ඇය මේ දිනවල ආසු චිත්‍රපටයේ දක්වන ඉතාමත් දක්ෂ රංගනය.

ඇය එහි වේශ නිරුපනය කර ඇති අතර ඉතාමත්ම දක්ෂ ලෙස එම චරිතයට සිය රංගන දායකත්වය ලබා දෙනවා.

ඇය මෙහි දායකත්වය ලබා දෙන්නේ පියයුරු පිළිකාවකින් පෙළෙන කාන්තාවක් විදිහටයි.

මේ චරිතයට ඇයට බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමි වෙලා තියනවා.

එහි පවතින තාත්වික බව තමයි මේකට හේතුවෙලා තියන්නේ.

බලන්නකෝ  ඇගේ ජායාරූප...


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery