චීනයට එරෙහිව පිලිපීනය ස්ථාවරව නැගීසිටී...
China
Philippines
World
By Parami Dissanayake
දකුණු චීන මුහුදේ දී චීනය සමග ඇති ආරවුල සම්බන්ධයෙන් පිලිපීනය ස්ථාවරව නැගීසිටින බව පිලිපීනයේ ජාතික ආරක්ෂක උපදේශකවරයා පවසනවා.
ඒ අනුව, දකුණු චීන මුහුදේ ඇතිවෙන ආරවුල් සම්බන්ධයෙන් දෙපාර්ශ්වයම එකිනෙකාට චෝදනා කර ගනිමින් සිටී.
කෙසේ වෙතත්, සාමයේ අරමුණට කැපවී සිටින බවත් පිලිපීනය පෙන්වා දී තිබෙනවා.
