සදුදා ඉදන් කරන්න යන අලුත්ම වැඩේ- මෙන්න මේ අයට වරදින්නයි යන්නේ

Report

 එළඹෙන උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කර තිබේ.

 මෙම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 2,000කට අධික පිරිසක් එක්වෙනු ඇති බව එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා සදහන් කරයි.

ඒ අනුව සදුදා සිට දිවයින පුරා නුසුදුසු ආහාර පාන විකුණනමින් කටයුතු කරන වෙළෙන්දන් වෙනුවෙන් නෛතික ක්‍රියාමාර්ග ගනු ඇත.

ලංකාවාසී සියලුදෙනා වෙනුවෙන් අගමැතිනියගේ රාමසාන් දින පණිවුඩය​

ලංකාවාසී සියලුදෙනා වෙනුවෙන් අගමැතිනියගේ රාමසාන් දින පණිවුඩය​

ලෝක වනා­න්තර දිනය අදයි

ලෝක වනා­න්තර දිනය අදයි