දැන් සැපද..? හැමදාම වගේ ඉන්දන පෝලිමේ ඉන්න ජනතාවගෙන් ඇහෙන රස කතා ටික මෙන්න... (VIDEO)

srilanka gossip Petroliom
By Sithumi Mar 01, 2022 03:19 PM GMT
Sithumi

Sithumi

Report

දිනවල පවතින දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන්  ඩීසල් පෝලිම් බොහෝ තැන්වල දක්නට ලැබෙනවා. 

ඉතින් මේ පෝලිම් වල ඉන්න   බොහෝ අය වැඩකරන අපේ විරුවා ගීතයත් වාදනය කරනව. 

ඉතින් අද මේ විදියට ඩීසල් පෝලිමේ හිටපු ජනතාව එක්ක ගගන අපි කතා කලා.. 

ඔවුන්ගෙන් ඇහුණු පුදුම හිතෙන කතා ටික මෙන්න...



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now