විදේශ ගමන් බලපත්‍ර ගන්න ඉන්න අයට සුභ ආරංචියක්

Report

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විද්‍යුත් තාක්ෂණය භාවිතයෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

මෙම වැඩසටහන යටතේ, දිස්ත්‍රික්ක කිහිපයකින් වලංගු අයදුම්පත් ඉදිරිපත් කරන ජනතාවට පැය හතරක් වැනි කෙටි කාලයකදී ගමන් බලපත්‍ර ලබා ගැනීමට හැකිවනු ඇත.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක මහේෂ් කරුණාදාස මහතා මාධ්‍ය හමුවකදී පැවසුවේ, මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළ මගින් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ජනතා හිතවාදී වන බවයි.

එසේම, දෙපාර්තමේන්තුවේ ආදායමේ වර්ධනය මෙම නවීකරණයන්ට තවදුරටත් ශක්තියක් වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම මේ සතියේ

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම මේ සතියේ

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා

මහින්ද ආපහු කොළඹට අනුර ආපහු ගමට.. - සංජීවයි නාමලුයි කියන කතා