බස්නාහිර පළාතේ මගීන්ට අලුත් දඩයක්

Report

බස්නාහිර පළාතේ බස් රථ සේවාවන්හි මගීන් විසින් ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන එය සන්තකයේ තබා ගැනීම අද (15) සිට අනිවාර්ය කර තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කළේ, ප්‍රවේශ පත්‍රයක් නොමැති කොන්දොස්තරවරුන්ට සහ මගීන්ට එම නියමය උල්ලංඝනය කළහොත් දඩ මුදල පැනවීම සඳහා කටයුතු කරනු ලබන බවයි.

මෙයට අනුව, නියමයට අනුව ප්‍රවේශ පත්‍ර නොමැති මගීන්ට රුපියල් 100 ක දඩ මුදල සහ ගමන් ගාස්තුව දෙගුණයක් ගෙවීමට සිදු වන බවද වාර්තා වේ.

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

උප්පැන්න සහතික පිටපත් සහ මෙම ලියවිලි රජයෙන් ලබා ගන්න එන අයට විශේෂ නිවේදනයක්

මත්ද්‍රව්‍ය තොග ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්

මත්ද්‍රව්‍ය තොග ගැන තොරතුරු දුන් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂට ස්ථාන මාරුවක්