නව වසරේ පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ඇරඹෙයි. - අද සිදු වන විශේෂ දේ මෙන්න. - (LIVE VIDEO)

Parliament of Sri Lanka Government Of Sri Lanka
By Wayomi Jan 07, 2025 04:33 AM GMT
Wayomi

Wayomi

Report

නව වසරේ පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය අද (07) ආරම්භ වුණා.

ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

අද දිනයේ 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබද වාර්තාව සම්බන්ධව සභාව කල් තැබීමේ විවාදය අද පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර මෙම සතිය සදහා පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දිනය දක්වා පැවැත්වීමට නියමිත අතර හෙට දිනයේ දී ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ඇතුළු පනත් කිහිපයක් සම්බන්ධයෙන් විවාදය පැවැත්වීමට නියමිතව ඇත.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන මහා බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්.

මෙරට ඇති තැන්පතු ගිණුම් ප්‍රමාණය ගැන මහා බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්.


You May Like This Video

 

ReeCha