පාර්ලිමේන්තුවේ නව වෙනසක්..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka
By krishani
එළඹෙන ඔක්තෝබර් 3 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත න්‍යාය පත්‍රය වෙනස් කිරීමට තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව අදාළ න්‍යාය පත්‍රය සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත සහ ඔන්ලයින් ආරක්‍ෂාව පිළිබඳ පනත් කෙටුම්පත ඇතුළත් කර ඇති බව සඳහන් වේ.
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)