කෝපා කමිටුවේ නව සභාපති පත් කිරිම ගැන තීරණය..
By krishani
රජයේ ගිණුම් කාරක සභාවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පත් කිරීමට තීරණය කර ඇති බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.