විපතට පත් අපේම මිනිසුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ නිහඬතාවයක්

Report

ශ්‍රී ලංකාවට බලපාන ලද අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ජීවිත අහිමි වූ අපේම ජනතාවට ගෞරව කිරීමක් වෙනුවෙන් අද (03) පාර්ලිමේන්තුව විනාඩියක නිශ්ශබ්ධතාවයක නිරත විය.

ඒ  අනුව  පසුගිය දිනවල මෙරටට බලපෑ ආපදා තත්වය නිසා ජීවිත අහිමි  වූ  අහිංසක මිනිසුන්ව සිහිපත් කිරීම වෙනුවෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතාගේ ඉල්ලීමෙන් මෙලෙස විනාඩියක නිශ්ශබ්ධතාවයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිරත විය .

ඒ අනුව ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙලෙස විනාඩියක නිශ්ශබ්දතාවයක් නිරත වුණි.

කල් තැබූ පාර්ලිමේන්තු අයවැය විවාදය යළි ඇරඹෙයි

කල් තැබූ පාර්ලිමේන්තු අයවැය විවාදය යළි ඇරඹෙයි

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්

ලිට්‍රෝ ගෑස් සම්බන්ධයෙන් තීරණයක්