නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහ පත් කෙරේ...
By Parami Dissanayake
අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නව නීතිපතිවරයා ලෙස පාරින්ද රණසිංහව පත්කර තිබෙනවා.
ඡ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ලෙස කටයුතු කළ ඒ මහතාගේ අදාළ පත්වීම සඳහා ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත ලබාදීමෙන් අනතුරුව මෙම පත්කිරීම සිදුකර ඇත.
නීතිපති ධුරයේ කටයුතු කළ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය පසුගිය 26 වනිදායින් අවසන් වීමත් සමඟ නීතිපති ධුරය පුරප්පාඩු වී පැවතුණි.
මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන පාරින්ද රණසිංහ කේ.ඒ.පාරින්ද රණසිංහගේ පුත්‍රයෙකි.