රාජ්‍යය මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්..?
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
බොරැල්ල පිහිටි රජයේ රජයේ මුද්‍රණාලයට හමුදාව සහ පොලිසියේ විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවට ආරංචි මාර්ග වාර්තා කරනවා.
යුද හමුදා නිලධාරීන් 100කට ආසන්න පිරිසක් සහ පොලිස් නිලධාරීන් 50කට ආසන්න පිරිසකගෙන් සමන්විත විශේෂ බලඇණියක් මෙලෙස මුද්‍රණාල පරිශ්‍රයට යොදවා ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
