නරක දේවල් බලයි කියලා බයයිද? ඔන්ලයින් class යන්න දරුවට ෆෝන් එක දෙන්න කලින් කළ යුතු දේ

Technology
By Sithumi Jun 24, 2021 04:13 PM GMT
Sithumi

Sithumi

Report

මේ දවස් වල online class නිසා ඔබේ phone එක ළමයගේ අතේමයි නේද? සමහර වෙලාවට ඔබටත් පොඩි බයක් සැකක් දැනිල ඇති ලමයා phone එක අරගෙන මොනවා කරනවා ඇතිද කියලා. ඉතින් අද අපි කියල දෙන්නේ ලමයට නොගැලපෙන දේවල් phone එකෙන් බලන්න බැරි වෙන්න settings හදන හැටි සහ ලමය phone එකෙන් කරන වැඩ monitor කරන ක්‍රමයක් ගැනයි.

Parental controls on කරමු

මේ ක්‍රමය මගින් දරුවාට නොගැලපෙන Games, Apps සහ අනෙකුත් Web Recourses දුරකථනයට download කිරීම වළක්වනු ලබනවා. දැන් අපි බලමු Parental controls on කරන්නේ කොහොමද කියලා…

Click Google Play Store Icon > Settings > Parental Controls > On > Add Password

නරක දේවල් බලයි කියලා බයයිද? ඔන්ලයින් class යන්න දරුවට ෆෝන් එක දෙන්න කලින් කළ යුතු දේ | Online Nline Clases

නරක දේවල් බලයි කියලා බයයිද? ඔන්ලයින් class යන්න දරුවට ෆෝන් එක දෙන්න කලින් කළ යුතු දේ | Online Nline Clases

Safe Search Enable කරමු

මේ ක්‍රමය මඟින් internet හරහා ඔබේ දරුවා අනවශ්‍ය දේවල් හොයන එක සහ නොගැළපෙන website වලට යන එක නවතා දමන්න පුළුවන්.

Go to Internet Browser > Click Chrome icon > Click three dots > Settings > “Under Advanced” Privacy > Tik the safe browsing

 නරක දේවල් බලයි කියලා බයයිද? ඔන්ලයින් class යන්න දරුවට ෆෝන් එක දෙන්න කලින් කළ යුතු දේ | Online Nline Clases

නරක දේවල් බලයි කියලා බයයිද? ඔන්ලයින් class යන්න දරුවට ෆෝන් එක දෙන්න කලින් කළ යුතු දේ | Online Nline Clases


Secure Folder එකක් හදමු

ඔබේ දුරකථනයේ ඇති දරුවාට අනවශ්‍ය Apps (Facebook, YouTube, WhatsApp, etc…) Secure Folder එකකට දමා lock කරන්න.

Google Play Store හෝ Apple Store මගින් Appslock ලෙස search කර ඔබට මේ සඳහා වෙනත් App එකක් download කරගන්නත් පුළුවන්.

Steps to create secure folder on your phone

Settings > Biometrics and security > Secure Folder > Lock type > Pattern, PIN or Password > Secure Folder > Add apps > Lock


Parental control App එකක් Download කරමු

Google Play Store හෝ Apple store හරහා ඔබට Parental control App එකක් download කරගන්න පුළුවන්. Parental control App ලෙස search කරමින් ඔබට මෙම Apps බලාගන්න පුළුවන්. ඉතින් මේ App එකක් හරහා දරුවාට දුරකථනය හරහා කල හැකි සියළුම නොගැලපෙන දේවල් block කරලා දන්න පුළුවන්.

ඒ වගේම තමයි දරුවා දුරකථන රැගෙන සිදු කල දේවල් ඔබට පසුව monitor කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔබට ඒ App එකට Password එකක් යොදා ආරක්ෂා කරගන්නත් පුළුවන්

නරක දේවල් බලයි කියලා බයයිද? ඔන්ලයින් class යන්න දරුවට ෆෝන් එක දෙන්න කලින් කළ යුතු දේ | Online Nline Clases


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha