අම්බලන්ගොඩ වෙඩි තැබීමක් පුද්ගලයෙක් මරුට

Report

අම්බලන්ගොඩ නගරයේ පිහිටි වෙළෙඳ ආයතනයක කළමනාකරුවෙකුට අද (22) උදෑසන වෙඩි තැබීමක් සිදුව ඇත.

මෙම වෙඩි තැබීමෙන් එම ආයතනයේ කළමනාකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ වගේම යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබේ.

තවද සිද්ධිය සම්බන්ධව අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහරදුන් බව කියන කතාවේ තවත් කොටසක් එළියට - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

මාලිමා මන්ත්‍රී පොලිස් නිලධාරියාට පහරදුන් බව කියන කතාවේ තවත් කොටසක් එළියට - පොලීසියෙන් විශේෂ නිවේදනයක්

සිදුවූ අසාධාරණයට විරුද්ධව සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කට අරී - විදුහල්පතිනිය සහ ගුරුවරුන්ගෙන් බාධා

සිදුවූ අසාධාරණයට විරුද්ධව සිරිමාවෝ සිසුවියක් ප්‍රසිද්ධියේ කට අරී - විදුහල්පතිනිය සහ ගුරුවරුන්ගෙන් බාධා