හෙට සිට විවෘත වන රජයේ කාර්යාල මෙන්න

sri lanka Government covid 19
By Sithumi Sep 14, 2021 10:59 AM GMT
Sithumi

Sithumi

Report

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කිහිපයක් හෙට (15) සිට විවෘත කිරීමට සැලසුම් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මාතර, මහනුවර, කුරුණෑගල හා වවුනියාව ප්‍රාදේශීය කාර්යාල හෙට දින විවෘත කරන බවයි. 

එම කාර්යාල මගින් සාමාන්‍ය සේවා යටතේ සහ හදිසි අවශ්‍යතා වෙනුවෙන් මහජනතාවට සේවාවන් ලබා ගත හැකි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරයි.