නුවරඑළිය හිමෙන් වැසෙයිද? අවම උෂ්ණත්වය නුවරඑළියට
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන ආකාරයට අද (06) දිනයේ, දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 14.2 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.
මෙම පුවත අද අළුයම් කාලයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ දත්ත අනුව මෙය ඉදිරිපත් කර ඇත.
අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දැක්වේ.
