කොළඹ මැයි රැලි නෑ - ටිල්වින් රටටම හේතුව පහදයි[VIDEO]

Report

මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සඳහා ජාතික ජන බලවේගය විසින් දිවයින පුරා මැයි දින සැමරුම් පෙළපාළි සහ රැලි 21 ක් සංවිධානය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (29) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ඒ අනුව ඉකුත් වසරේ මැයි දින රැළිය කොළඹ ගාලු මෝදර පිටියේදී ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සහභාගිත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්වූ බව සිහිපත් කළ ප්‍රධාන ලේකම්වරයා, මෙවර එම තීරණය වෙනස් කිරීමට හේතු වූ කරුණු පැහැදිලි කර ඇත.

මෙවර මැයි දිනය සැම­රී­මට මගේ බලා­පො­රො­ත්තු­වක් නෑ මෛත්‍රී කියයි

මෙවර මැයි දිනය සැම­රී­මට මගේ බලා­පො­රො­ත්තු­වක් නෑ මෛත්‍රී කියයි

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ලොව පුරා පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කිරීමට සහ බලශක්තිය සංරක්ෂණය කිරීම සඳහා රජයට සහාය දැක්වීමේ අරමුණින්, මෙවර මැයි දින සැමරුම් දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමෙන් විසිරී යන පරිදි සංවිධානය කිරීමට තීරණය කළ බවයි.

එමඟින් ජනතාවට දුර බැහැර සිට කොළඹට පැමිණීමට සිදුවන ඉන්ධන වැයවීම පාලනය වන බව ජාතික ජන බලවේගයේ විශ්වාසය බව සඳහන්.

හැක් කරපු කෙනා කෝල් කරලා කියලා...මාස 8ක් හංගලා - ලංකාව කළඹපු මහා පරිමාණ වංචාව ගැන නාමල් කට අරී

හැක් කරපු කෙනා කෝල් කරලා කියලා...මාස 8ක් හංගලා - ලංකාව කළඹපු මහා පරිමාණ වංචාව ගැන නාමල් කට අරී

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි

ජූනිවල වෙන්න යන විනාසේ තහවුරුයි - ලංකාවේ නිරිතදිග මෝසම පටන් ගද්දිම වෙන දේ රටටම දැනුම් දෙයි