විශේෂ රථ වාහන සැලැස්මක්..පොලීසියෙන් රියදුරන්ට දැනුම්දීමක්..!
By Sewvandhi
කොළඹ රථවාහන කොට්ඨාසය විසින්, 77 වැනි ජාතික නිදහස් දින සමරු උත්සවය හේතුවෙන් පැවැත්වෙන පෙරහුරු රාජකාරී සම්බන්ධව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන් ව ඇත්තේ අදාළ පෙරහුරු පැවැත්වෙන දිනයන් හිදී විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බැවින් ඇතැම් මාර්ග වසා තැබීමටද තීරණය කර ඇති බවය.
එම නිවේදනය පහතින්,

