කොවිඩ් ගැන චීනයෙන් අලුත්ම නිවේදනයක්..!

COVID-19 China
By Sewvandhi Feb 17, 2023 01:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

 අද (17) තමන් කොවිඩ් -19 වසංගතය පරාජය කළ බව කොවිඩ් - 19 ඇරඹුම වූ චීනය නිවේදනය කළේය.

ඒ, එරට කොවිඩ් - 19 හා සම්බන්ධ සංඛ්‍යාලේඛනවල නිරවද්‍යතාව පිළිබඳ පවතින ගැටලු සහගත බව මැදය.

පසුගිය දෙසැම්බර් මාසයේ දී ද කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු එරට කොවිඩ් මරණ සහ රෝගීන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබුණි.

කෙසේ වුවද ඔවුන් පැවසුවේ කොවිඩ් සීමා ලිහිල් කිරීමෙන් පසු පසුගිය මාස දෙක තුළ වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් ගණන 80,000 ක් පමණක් බවය.


    සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ReeCha