ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

Report

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් වෙත ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

පවතින යුද්ධමය තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතුව සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් ඉරානයේ මාධ්‍යවේදීන් මරුට

කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවලට යාම, රාත්‍රී කාලයේ ගමන් බිමන් යාම, උත්සව අවස්ථාවලට සහභාගී වීම සහ දුරගමන් ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇත.

මෙන්න පොල් ගැන සතුටු හිතෙන ආරංචියක්...

මෙන්න පොල් ගැන සතුටු හිතෙන ආරංචියක්...

එළිමහන් ස්ථානවල ගැවසෙන විට තම ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්‍රයේ ඡායාපිටපතක් අතැතිව තබා ගන්නා ලෙසද ලෙබනන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් දී ඇත.

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

නාමල්ගේ කෙරුවාව එළියට පඩි ලක්ෂ 42ක් දීලා අරලියගහ මන්දිරේ ගුවන් සේවිකාවක් තියාගෙන

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි

එදා සිදුවීමෙන් පස්සේ තාම කෑවේ නෑ - ඉන්දියානු ගුවන් අනතුර වීඩියෝ ගතකළ 17 හැවිරිදි ආර්යන් මානසිකව පිඩා විදියි